This plant belongs to the eucalyptus family and is native to Australia. According to the classification of the State Timber Corporation, it is a second class wood and the color varies from red to light pink.
This color varies according to the region where the plant grows. wood is of medium strength and is a good wood for roof timbers.
ග්රාන්ඩිස්
eucalyptus ගණයට අයත් මෙම ශාකය ඕස්ට්‍රේලියාවට ආවේණික වේ. රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණයට අනුව, එය දෙවන පන්තියේ ලීයක් වන අතර වර්ණය රතු පැහැයේ සිට ලා රෝස පැහැය පැහැය දක්වා වෙනස් වේ.
මෙම පැහැය ශාකය වැඩෙන ප්රදේශ්යා අනුව වෙනස් වේ. මධ්යයස්ත ශක්තිමත් බවක් ඇති මම ලීය වහල ලී සදහා හොද ලීයකි.